ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ ජල කාන්දුවක් දැයි සෙවීමට නාවික හමුදා කිමිඳුම්කරුවන් 09ක් යොදවයි

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ ජල කාන්දුවක් දැයි සෙවීමට නාවික හමුදා කිමිඳුම්කරුවන් 09ක් යොදවයි

කර්තෘ Chathuranga Rajapaksha

01 Jun, 2021 | 3:16 pm

COLOMBO (News 1st): කොළඹ වරායට නොදුරේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ පිටුපස කොටසේ ජල කාන්දුවක් දැයි සෙවීමට නාවික හමුදා කිමිඳුම්කරුවන් 09ක් යෙදීම පියවර ගෙන ඇති බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]