01-06-2021 | 5:28 PM
COLOMBO (News 1st): එක්ස්ප්රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ කපිතාන්වරයාට, ප්රධාන ඉංජිනේරුවරයාට සහ අතිරේක ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද නියෝගයක් නිකුත් කළේය.
ඒ, නැවේ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉද...