සයිනෝෆාම් 2 වැනි මාත්‍රාව ජුනි 8 සිට

සයිනෝෆාම් 2 වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට - යුද හමුදාපති

by Hashini De Mel 31-05-2021 | 11:40 AM

COLOMBO (News 1st) - සයිනෝෆාම් 02 වැනි මාත්‍රාව ජුනි 08 වැනි දා සිට ලබා දීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මැයි මස පළමු මාත්‍රාව ගත් දිනට සමාන්තර දිනකදී එම ස්ථානයේදීම 02 වැනි මාත්‍රාව ලබා දෙන බවයි.