කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පත් කෙරේ..

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් පත් කෙරේ..

by Chathuranga Rajapaksha 31-05-2021 | 5:44 PM

COLOMBO (News 1st): කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් 07 ක් පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොමිසමේ සභාපති ධුරය ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාට හිමිව තිබේ. ඒ් අනුව, සෙසු සාමාජිකයින් මෙසේය. 01. මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා 02. ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා 03. ආයෝජන මණ්ඩල හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා 04. ඕරල් කෝපරේෂන් සභාපති කුෂාන් කොඩිතුවක්කු මහතා 05. මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා 06. මැක්ලරන්ස් සභාපති රොහාන් ද සිල්වා මහතා https://youtu.be/0iINYGUl9Gk