by Staff writer 31-05-2021 | 11:15 PM
COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 1,351 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව, අද දින මේ දක්වා හඳුනාගෙන තිබෙන කොරෝනා ආසාදිතයින් ගණන 2,882කි.
ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 186,334 ක් දක්වා ඉහළ ගියේය.
කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 1,915 දෙනෙකු අද(31) සුවය ලැබිණි.
ඒ සමග මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 151,740 කි.
තවත් කොරෝනා මරණ 36 ක් ඊයේ(30) වාර්තා කර තිබේ.
ඒ සමග මෙරට කොරෝනා රෝගයෙන් මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,441 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,183කි.