සයිනෝෆාම් 2 වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට – යුද හමුදාපති

සයිනෝෆාම් 2 වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට – යුද හමුදාපති

සයිනෝෆාම් 2 වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට – යුද හමුදාපති

කර්තෘ Hashini De Mel

31 May, 2021 | 11:40 am

COLOMBO (News 1st) – සයිනෝෆාම් 02 වැනි මාත්‍රාව ජුනි 08 වැනි දා සිට ලබා දීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මැයි මස පළමු මාත්‍රාව ගත් දිනට සමාන්තර දිනකදී එම ස්ථානයේදීම 02 වැනි මාත්‍රාව ලබා දෙන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]