‘ටාසන්’ චරිතයට ⁣පණ පෙවූ සිනමා නළු ජෝ ලාරා ගුවන් අනතුරකින් මරුට

‘ටාසන්’ චරිතයට ⁣පණ පෙවූ සිනමා නළු ජෝ ලාරා ගුවන් අනතුරකින් මරුට

‘ටාසන්’ චරිතයට ⁣පණ පෙවූ සිනමා නළු ජෝ ලාරා ගුවන් අනතුරකින් මරුට

කර්තෘ Staff writer

31 May, 2021 | 2:35 pm

News 1st – ‘ටාසන්’ චිත්‍රපටි මාලාවෙන් ලෝ ප්‍රකටව සිටී සිනමා නළු ජෝ ලාරා ගුවන් යානා අනතුරකින් මිය ගොස් තිබේ.

1989 Tarzan in manhatton කතා මාලාවෙන් සිනමාවට පිවිසෙන ඔහු 1996 දී Tarzan the epic adventures ටෙලි මාලාවෙන් ද ලොව පුරා ජනප්‍රිය විය.

සිය බිරිඳ ඇතුළු 07 දෙනකු සමග ඔහු ගමන් ගත් කුඩා ගුවන් යානය අමෙරිකාවේදී ටෙනසි ප්‍රාන්තයේ විලකට කඩා වැටුණු බව වාර්තා වෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]