31-05-2021 | 10:18 PM
COLOMBO (News 1st) - භික්ෂූන් වහන්සේ, අන්‍යාගමික පූජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයින්ට එන්නත්කරණයේ ප්‍රමුඛතාව ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ, කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ප්රමුඛ පෙළේ භික්ෂූන් වහන...