සයිනෝෆාම් එන්නත් තොගයක් ලබන මසදී මෙරටට

සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට

by Staff writer 30-05-2021 | 7:36 AM
COLOMBO (News 1st):සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට ලැබෙන බව ඖෂධ නියාමන සැපයුම් හා නිෂ්පාදන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ස්පුට්නික් එන්නත් මාත්‍රා තොගයක් ද දිවයිනට ලැබෙන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.