තවත් කොරෝනා ආසාදිතයින් 2,186 ක් හඳුනා ගනී

තවත් කොරෝනා ආසාදිතයින් 2,186 ක් හඳුනා ගනී

by Staff writer 30-05-2021 | 7:13 PM

COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2,186 දෙනෙකු හඳුනා ගත් බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.