තවත් කොරෝනා ආසාදිතයින් 663ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,849ක්

by Staff writer 30-05-2021 | 10:31 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 663ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින මේ දක්වා(9.30PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,849ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.