සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට

සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට

සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට

කර්තෘ Staff writer

30 May, 2021 | 7:36 am

COLOMBO (News 1st):සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට ලැබෙන බව ඖෂධ නියාමන සැපයුම් හා නිෂ්පාදන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ස්පුට්නික් එන්නත් මාත්‍රා තොගයක් ද දිවයිනට ලැබෙන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]