30-05-2021 | 9:44 PM
COLOMBO (NEWS1ST) : කාබනික පොහොර යැයි කියා මෙරටට ආනයනය කිරීමට සුදානම් වන්නේ, චීනයේ නාගරික කසල බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍යට අදහස් දක්වමින් අද (30) පැවසුවේ, හිතුවතුන් පිරිසකගේ ව්‍යාපාරික අරමුණු ඉටු කර දීමේ අපේක්ෂාවක් ද මෙහි ඇති බවයි.
කාබනික පොහොර පිළිබඳ විශේ...