29-05-2021 | 9:42 PM
COLOMBO (News 1st) - මහජන බැංකුවේ නව ප්රධාන කාර්යාල ගොඩනැගිල්ලට කොළඹ, ඉබ්බන්වල හන්දිය ප්රදේශයේදී මුල්ගල් තැබීම ඊයේ (28) සිදු කෙරුණි.
වීඩියෝ තාක්ෂණයෙන් ඊට සම්බන්ධ වූ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් එහි සමරු පලකය නිරාවරණය කළේ ය.
100% හරිත සංකල්පය යටතේ භූගත මහල් 3 ක...