අද (28) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,845 ක්

අද (28) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,845 ක්

by Staff writer 28-05-2021 | 9:49 PM

COLOMBO (NEWS1ST) :  තවත් කොරෝනා ආසාදිතයින් 602 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (28) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,845ක් දක්වා ඉහළ යනු ඇති.