28-05-2021 | 8:13 PM
COLOMBO (NEWS1ST) : 3500 ඉක්මවා තිබූ ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 2000 ට ,2200 ට අඩු වී ඇතැයි, යන පණිවුඩය දීමට ආණ්ඩුවට වුවමනා වී ඇතැයි, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ආණ්ඩුව එය සිදු කරන්නේ, P C R ප්‍රමාණය අඩු කරමින් බවයි.
''ම...