අද දින මේ දක්වා ආසාදිතයින් 2,572ක්..

අද දින මේ දක්වා ආසාදිතයින් 2,572ක්..

by Staff writer 27-05-2021 | 9:22 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 790ක් හඳුනා ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දින මේ දක්වා(8.30PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,572ක් දක්වා ඉහළ ගොස් තිබේ.