27-05-2021 | 8:51 PM
COLOMBO (News 1st) - තද සුළං සමග සිදු වූ ගස් කඩා වැටීම් හේතුවෙන්, පාරිභෝගිකයින් 177,000කට අධික පිරිසකට විදුලි බලය බිඳ වැටී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි.
විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, අද(26) රාත්‍රියේ හෝ හෙට(27) උදෑසන වනවිට විදුලිය සැපයුම් යථාතත්ත්වයට පත් කළ හැ...