අද (26) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2325 ක්..

අද (26) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2325 ක්...

by Sagarika Chathumali 26-05-2021 | 9:44 PM

COLOMBO (NEWS1ST) :  තවත් කොරෝනා ආසාදිතයින් 744 දෙනෙකු හඳුනාැනීම ත් සමග අද (26) දිනට මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2325 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ මීට පෙර හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 1,581 කි.