චීනයෙන් ලැබුණු සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 5 රැගත් යානය දිවයිනට

චීනයෙන් ලැබුණු සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 5 රැගත් යානය දිවයිනට

චීනයෙන් ලැබුණු සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 5 රැගත් යානය දිවයිනට

කර්තෘ Staff writer

26 May, 2021 | 7:18 am

COLOMBO (NEWS1ST) :  චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් රැගත් ගුවන් යානය අද අලුයම දිවයිනට ළඟා විය.

අප වාර්තාකරු සඳහන් කළේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ. එල්. 869 දරණ ගුවන් යානයෙන් චීනයේ සිට එන්නත් තොගය මෙරටට රැගෙන ආ බවයි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග සහ ඩී.වී. චානක, ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]