home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කොත්මලේ ජලාශය පරිශ්‍රයේ විශාල ගිලා බැසීමක්..
by Chathuranga Rajapaksha
26-05-2021 | 10:48 AM
COLOMBO (News 1st): කොත්මලේ ජලාශය පරිශ්‍රයේ විශාල ගිලා බැසීමක් සිදුව තිබේ.
ඒ අනුව, ජලාශයට මීටර් 50ක් පමණ ආසන්නයේ විශාල වලක් හැරී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළේය. අප වාර්තාකරු සඳහන් කළේ, කොත්මලේ ජලාශය භාර ඉංජිනේරුවරයා සහ පොලිස් නිලධාරීන් එම ස්ථානයේ ස්ථානීය පිරීක්ෂණයක් සිදු කළ බවය. මේ පිළිබඳව අදාල අංශ දැනුවත් කර ඇති අතර, අද පස්වරුවේ මහවැලි අධ්‍යකෂ ජනරාල්වරයා ද ඒම ස්ථානයට පැමිණීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළේය.
වෙනත් ලිපි
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්
මුතුතම්බි විද්‍යාලයට ගම්මැද්දෙන් පුස්තකාලයක්.....
නැවත රට ගොඩ නැගීමේ ගමන අඛණ්ඩව ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකාව ,එක්සත් ජාතීන්ගේ ඇගයීමට!
2026-09-08 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...
සෙබළෙකු ඝාතනයකට සැකපිට සැකකාරියක් අත්අඩංගුවට
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය