26-05-2021 | 5:14 PM
COLOMBO (News 1st) – MV X-Press Pearl නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් ඇතැයි, මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ, කිසිදු හේතුවක් මත මෙම අපද්‍රව්‍ය රට තුළට ගෙන ඒම, එක්රැස් කිරීම , වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම හෝ ඇල්ල...