අද ආසාදිතයින් 2,500 ඉක්මවයි..

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,706ක්..

by Staff writer 25-05-2021 | 9:51 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 898 ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දින මේ දක්වා(9.30PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,706 කි .