25-05-2021 | 7:47 PM
COLOMBO (NEWS1ST) : රටට වැරදුණ තැන කල්තියාම එන්නත් ඇණවුම් නොකර නොසිටීම බව ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් උපදේශන විද්වත් කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, ඇතැම් රටවල් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා 8 , 9 ගුණවලින් එන්නත් ඇණවුම් කරද්දී අපේ රට එන්නත් ඇන...