by Staff writer 24-05-2021 | 7:18 PM
COLOMBO (NEWS1ST) : තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 2283 දෙනෙකු මෙරටින් හඳුනා ගැනිණ.
ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 166 484 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, අද (24) කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1296 දෙනෙක් සුවය ලැබූහ.
ඒ අනුව සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 139,947 කි.
අසාදිතයින් 23,044 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
අද දවසේ මේ දක්වා කොවිඩ් මරණ වාර්තා වී නොමැති අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1210 කි.