by Staff writer 24-05-2021 | 7:46 PM
COLOMBO (NEWS1ST) : දිස්ත්‍රික්ක කිහිපයක අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට නායයෑම් පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව ආයතනය ගාල්ල, කළුතර, කෑගල්ල,මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ, නායයෑම් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසයි.