තවත් කොරෝනා ආසාදිතයින් 687ක්..

අද දින කොරෝනා ආසාදිතයින් ගණන 2,500 ඉක්මවයි..

by Staff writer 24-05-2021 | 10:14 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 687ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දින මේ දක්වා (10.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,970 කි.