කොවිඩ් ආසාදිතයන් ගැන චක්‍රලේඛයක්

රෝහලක් වෙත රැගෙන එන කොවිඩ් ආසාදිතයින් ගැන චක්‍රලේඛයක්..

by Staff writer 23-05-2021 | 10:10 PM

COLOMBO (News 1st) - රෝහලට රැගෙන එන කොරෝනා ආසාදිතයෙකු මිනිත්තු 15ත් 30ත් අතර කාලයකදී රෝහලට භාර ගත යුතු බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.