by Staff writer 23-05-2021 | 9:00 PM
COLOMBO (News 1st) - පුත්තලම නගරාධිපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය කේ.ඒ. බායිස් මහතා අභවප්‍රාප්ත වී තිබේ.
ඒ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඉඩමක සිටියදී හදිසි අනතුරකට ලක්වීම හේතුවෙනි.
අනතුරින් තුවාල ලැබූ බායිස් මහතා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට රැගෙන යමින් සිටියදී අභවප්‍රාප්ත වී තිබේ.