තවත් කොරෝනා ආසාදිතයින් 2,254ක්

තවත් කොරෝනා ආසාදිතයින් 2,254ක්

by Staff writer 23-05-2021 | 6:58 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 2,254 ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.