23-05-2021 | 7:23 PM
COLOMBO (News 1st): අම්පාර ප්‍රදේශයෙන් වාර්තාක් වූ දිලීර ආසාදිත කොරෝනා රෝගියාට ආසාදනය වී ඇත්තේ, ඉන්දියාවේ ව්‍යාප්ත වන කළු දිලීරය නොවන බව, සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.
අම්පාරේ පදිංචි වයස අවුරුදු 35ක් වයසැති දිලීර ආසාදිත කොරෝනා රෝගියා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණේ, පසුගිය මැයි මස 4 වනදාය...