by Staff writer 22-05-2021 | 9:42 PM
COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 761ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, අද දිනය තුළ මේ දක්වා(9.00PM) වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,906 දක්වා ඉහළ ගොස් තිබේ.