නිශ්ශංක සේනාධිපති නිදොස් කොට නිදහස්

JUST IN : නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනා ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

by Staff writer 21-05-2021 | 2:51 PM

COLOMBO (News 1st) : නීතිවිරෝධි අන්දමින් මෙරටට ජීව උණ්ඩ ප්‍රවාහනය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේ ය.

නඩුව පවරා තිබුණේ නිතීවිරෝධී අන්දමින් ජීව උණ්ඩ ප්‍රවාහනය ඇතුළු අධිචෝදනා 19 ක් යටතේයි.