ග්‍රාම නිලධාරී වසම් 28ක හුදෙකලාබව ඉවතට

ග්‍රාම නිලධාරී වසම් 28ක හුදෙකලාබව ඉවතට

by Sagarika Chathumali 21-05-2021 | 7:47 AM

COLOMBO (News 1st) : කොළඹ, ගම්පහ, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 8 ක ග්‍රාම නිලධාරී වසම් 28ක හුදෙකලා බව ඉවත් කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එලෙස හුදකලාබව ඉවත් කළ ග්‍රාම නිලධාරී වසම් ලැයිස්තුව පහතින්...