තවත් කොරෝනා ආසාදිතයින් 647ක්

අද දින ආසාදිතයින් ගණන 3500 ඉක්මවයි..

by Staff writer 21-05-2021 | 9:41 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 647ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දිනය තුළ මේ දක්වා(9.15PM) වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,538දක්වා ඉහළ ගොස් තිබේ.