JUST IN : නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනා ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

JUST IN : නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනා ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

JUST IN : නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනා ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

කර්තෘ Staff writer

21 May, 2021 | 2:51 pm

COLOMBO (News 1st) : නීතිවිරෝධි අන්දමින් මෙරටට ජීව උණ්ඩ ප්‍රවාහනය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේ ය.

නඩුව පවරා තිබුණේ නිතීවිරෝධී අන්දමින් ජීව උණ්ඩ ප්‍රවාහනය ඇතුළු අධිචෝදනා 19 ක් යටතේයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]