ග්‍රාම නිලධාරී වසම් 28ක හුදෙකලාබව ඉවතට

ග්‍රාම නිලධාරී වසම් 28ක හුදෙකලාබව ඉවතට

ග්‍රාම නිලධාරී වසම් 28ක හුදෙකලාබව ඉවතට

කර්තෘ Sagarika Chathumali

21 May, 2021 | 7:47 am

COLOMBO (News 1st) : කොළඹ, ගම්පහ, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 8 ක ග්‍රාම නිලධාරී වසම් 28ක හුදෙකලා බව ඉවත් කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එලෙස හුදකලාබව ඉවත් කළ ග්‍රාම නිලධාරී වසම් ලැයිස්තුව පහතින්…

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]