වරාය නගරයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් හෙළිදරව්වක්

NEWS ALERT : වරාය නගරයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් හෙළිදරව්වක්

by Staff writer 20-05-2021 | 4:35 PM

COLOMBO (News 1st) : ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් කොළඹ වරාය නගරයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.

එහි කැඳවුම්කරු නීතිඥ සුනිල් වටගල මහතා එහිදී කළ කළ හෙළිදරව්ව පහතින්... මෙම චෝදනාව සම්බන්ධයෙන් අප චතුර කබ්රාල් මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, අදාළ කරුණු ගැන තම පියා වන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසන ලෙසයි.