තවත් කොරෝනා මරණ 36ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 36ක් ජීවිත ගමනට සමුදෙයි

by Sagarika Chathumali 20-05-2021 | 6:33 AM
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ⁣ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ යනු ඇති. ඊයේ වාර්තා වූ මරණ අතර රත්ගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක හා ගිංතොට ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද වේ.

වාර්තා වූ මරණ පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින්....