.webp)
වෛද්‍යවරු හා රජය නියෝජනය කරන නියෝජිතවරිය ලෙස එලෙස වසා තැබීමක් ගැන ප්‍රකාශ කළ හැකිදැයි, එහිදී මාධ්‍යවේදීහු අමාත්‍යවරියගෙන් විමසා සිටියහ. ඊට ඇය පවසා සිටියේ, ඒ පිළිබඳ තීන්දුවක් ප්‍රකාශ කළ නොහැකි නමුත් තමාගේ නිර්දේශය එය බවයි.''අනිවාර්යෙන්ම අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියන්න මොකද එහෙම වුනොත් මේ රෝග පැතිරීම අපට පාලනය කරගන්න පුළුවන් මේකේ බීජ ඉන්කියුවේශන් පිරීයඩ් එක දවස් 02 ඉදලා දවස් 14 ක් දවස් 14 ක් ජනතාව ගෙදරට වෙලා හිටියොත් ගෙදරට ලෙඩේ යන්නේ නැහැ. ඒ වගේම රෝගීන්ගෙන් එළියට යන්නෙත් නැහැ. එතකොට අපට මේ සයිකල් එක කඩාගන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙක් හැටියට මම නිර්දේශ කරනවා''