by Staff writer 20-05-2021 | 2:49 PM
COLOMBO (News 1st) : පවතින තත්ත්වය යටතේ අධිවේගී මාර්ගවල ගිලන් රථ ධාවනය ගාස්තුවලින් නිදහස් කිරීමට තීරණය කර තිබේ.
ඒ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මතයි.
ඒ අනුව ඕනෑම ගිලන් රථයක් ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගී මාර්ගවල ධාවනය කළ හැකි බව මහාමාර්ග අමාත්‍යංශය පැවසී ය.