තවත් කොරෝනා ආසාදිතයින් 36ක් ජීවිත ගමනට සමුදෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 36ක් ජීවිත ගමනට සමුදෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 36ක් ජීවිත ගමනට සමුදෙයි

කර්තෘ Sagarika Chathumali

20 May, 2021 | 6:33 am

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ⁣ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ යනු ඇති.

ඊයේ වාර්තා වූ මරණ අතර රත්ගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක හා ගිංතොට ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද වේ.

වාර්තා වූ මරණ පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින්….

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]