20-05-2021 | 6:46 PM
ලොව පුරා විසිරී සිටින ආයෝජකයින් කොළඹ වරාය නගරයෙන් ප්‍රයෝජන ගනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ , ආසියාවේ අනාගතය පිළිබඳව 26 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.
දෙ දිනක් පුරා පැවැත්වෙන සමුළුව අද පෙරවරුවේ ආරම්භ වුණ...