අද ආසාදිතයින් 3500 ඉක්මවයි

මෙරට දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි: ආසාදිතයින් 3591ක්

by Staff writer 19-05-2021 | 10:07 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 540ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දිනය තුළ මේ දක්වා(9.50PM) වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,591දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එය මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.