තවත් කොරෝනා ආසාදිතයින් 3051ක්

මෙරට දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි: ආසාදිතයින් 3051ක්

by Staff writer 19-05-2021 | 6:48 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 3051ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එය මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.