තාවකාලිකව ගුවන් මගීන් පැමිණීම අත්හිටුවයි

මැයි 21 සිට 31 දක්වා සියලු ගුවන් මගීන් පැමිණීම අත්හිටුවයි

by Staff writer 19-05-2021 | 4:57 PM

COLOMBO (News 1st) - මැයි 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සියලු ගුවන් මගීන් පැමිණීම අත්හිටුවන බව සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සභාපතිවරයා සඳහන් කළේය.