සයිනෝෆාම් එන්නත් ලක්ෂ 5ක් ළඟදීම මෙරටට

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම මෙරටට

by Staff writer 19-05-2021 | 5:59 PM

COLOMBO (News 1st) - චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් මෙරටට ලැබෙන බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

එම එන්නත් තොගය මෙම මාසය තුළ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබෙන බව ඔහු සඳහන් කළේය.