by Staff writer 19-05-2021 | 9:02 PM
COLOMBO (News 1st) - හෙට (20) සිට නැවත දැනුම් දෙන තුරු, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා මහනුවර, වව්නියාව, මාතර සහ කුරුණෑගල ප්‍රදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලික අත්හිටුවා ඇති බව ආගමන විගමන පාලක ජනරාල්වරයා තහවුරු කරයි.