මෙරට දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි: ආසාදිතයින් 3051ක්

මෙරට දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි: ආසාදිතයින් 3051ක්

මෙරට දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි: ආසාදිතයින් 3051ක්

කර්තෘ Chathura Sooriyabandara

19 May, 2021 | 6:48 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 3051ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එය මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]