මැයි 21 සිට 31 දක්වා සියලු ගුවන් මගීන් පැමිණීම අත්හිටුවයි

මැයි 21 සිට 31 දක්වා සියලු ගුවන් මගීන් පැමිණීම අත්හිටුවයි

මැයි 21 සිට 31 දක්වා සියලු ගුවන් මගීන් පැමිණීම අත්හිටුවයි

කර්තෘ Chathura Sooriyabandara

19 May, 2021 | 4:57 pm

COLOMBO (News 1st) – මැයි 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සියලු ගුවන් මගීන් පැමිණීම අත්හිටුවන බව සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සභාපතිවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]